Pages

මා හඩවලා….. BnS ft Rookantha

  A               C#m
මා හඩවලා, හදවත සලා
    D           Bm               A
පෙරදාක මාගෙ දෙනුවෙන් රතු වෙලා
    F#m               C#m 
දෑන් කිසිදිනෙ, නෑහෑ වගෙ...
     A   Bm     F  G        A
හද ආදරෙ පිරි ඉතිරෙනවා

D             Bm
සිත පිබිදි, නෙතු පහෑදි
E           E7        A  A7
ඔබ හමුවි, සුවන්ද දිදි
D         Bm
දිවිය පුරා, මම එනවා
E           E7    A               F|G|A
මගෙ දෑතින්..., ඔබ අල්ලා...

මා හඩවලා…..

D            Bm
හද උතුරා, ගන්නට බෑ
E             E7         A  A7
සිත පාරා..., සනසනු බෑ
D                   Bm
අවරගිරින්, හිරු පයනු බෑ
E         E7           A  F|G|A
ඇය හා මා  එක්වෙනු බෑ

මා හඩවලා…..

2 comments:

uditha Says:
October 26, 2010 at 5:51 AM

මේ ගීතය මුලින්ම කිව්වෙ ග්‍රේෂන් ජයමහ.original song is better this is fake and bad remix

uditha Says:
October 26, 2010 at 6:05 AM

http://www.infolanka.com/miyuru_gee/art/greshan_jayamaha.html

Post a Comment