Pages

මගෙ පුන්චි රොස මලෙ - අමරසිරි පිරිස්

Asus4   C      Am     Dm
මගෙ  පුන්චි රොස මලෙ           
                Bb           C
මමයි නුඹෙ වියපත් ඹබරා..
                    Am               Dm
නු්ඹ හීනෙන් වත් නොදකින කුමරා
 Am                     C             Dm
නු්ඹ හීනෙන් වත් නොදකින කුමරා

Dm    Am       Dm
කලුවර රෑ සන්දක් වගේ
          Gm     Am
අහසෙ නුඹ ඉන්නවනම්
Bb           Gm       F      Gm    F    C
ආසයි මම නොකියු කවිය ඔබට කියන්න
Am          C               Dm
තරහක් නෑ නුඹ බෑස යන්න

Dm          Am     Dm
මගෙ පුන්චි නවතනෙ
        Gm        Am
අවිදින් සෑරි සරනවනම්
Bb        Gm    F     Gm       F     C
අසයි මම කවුලු පියන් හෑරල තියන්න
Am         C          Dm
තරහක් නෑ නෑවිත් ඉන්න

Asus4    x02230

0 comments:

Post a Comment