Pages

සුදු ඇදුමින් සෑර - jaya sri

G                           Am
සුදු ඇදුමින් සෑරිි මුව හසරෑල්ලෙ
G                           Am
 අරලිය ගහ යට සුවිසුරු නිල්ලෙ
C
 තනිවන විට මා සමගින්
G
 ඉගිකර අදිමදි කරමින්
D                           G
 තනිවෙමු සොදුරියෙ අපි සනසිල්ලේ

Em
රන්තරු වට කර පයන සද අති
සෙවනලි සිතුවම් රෑ
                        C          D Dsus D
සිහිනෙන් ඔබ එන විට පිබිදෙන්නෑ....
Em
අඩවන් වු දෙනෙතින් ඔබ බෙලු කල
මගෙ සිත ඉවසුම් නෑ
                         C       D Dsus
කුමරියෙ ඇයි ඔබ තනියෙන් සුසුමන් පෑ
D                D7        G
කුමරියෙ ඔබ අද මා ලග නෑ

Em
ගන් තෙර ලග බට පන්දුරෙ සිලි සිලි
හඩ මට සිහිලෙල් රෑ
                  C             D   Dsus D
කුලුන්දුල් ආදර හෑන්ගුමන් විසිරෙන්...නෑ
Em
පාසෙල් යන ඔබ මවත සිහිවෙනවිට
මට ඉවසුම් නෑ

මගෙ සිත තනිවම, දොඩවයි
C        D Dsus
සමගින්
 D                D7       G
කුමරියෙ ඔබ අද මා ලග නෑ

සිoදුව මෙතනින් බලන්න..... 


0 comments:

Post a Comment