A C#m
මා හඩවලා, හදවත සලා
D Bm A
පෙරදාක මාගෙ දෙනුවෙන් රතු වෙලා
F#m C#m
දෑන් කිසිදිනෙ, නෑහෑ ඒ වගෙ...
A Bm F G A
හද ආදරෙ පිරි ඉතිරෙනවා
D Bm
සිත පිබිදි, නෙතු පහෑදි
E E7 A A7
ඔබ හමුවි, සුවන්ද දිදි
D Bm
දිවිය පුරා, මම එනවා
E E7 A F|G|A
මගෙ දෑතින්..., ඔබ අල්ලා...
මා හඩවලා…..
D Bm
හද උතුරා, ගන්නට බෑ
E E7 A A7
සිත පාරා..., සනසනු බෑ
D Bm
අවරගිරින්, හිරු පයනු බෑ
E E7 A F|G|A
ඇය හා මා එක්වෙනු බෑ
මා හඩවලා…..
2 comments:
October 26, 2010 at 5:51 AM
මේ ගීතය මුලින්ම කිව්වෙ ග්‍රේෂන් ජයමහ.original song is better this is fake and bad remix
October 26, 2010 at 6:05 AM
http://www.infolanka.com/miyuru_gee/art/greshan_jayamaha.html
Post a Comment