Pages

මල් වරුසාවෙ - කසුන් කල්හාර

C   Am       F     G     Am      
මල් වරුසාවෙ.. පාවීී  එන්නම්
           F      G         Am
රෑ අදුරෙ.. තරු කෑට අතරින්
F    G      Am
ඔබ එනවානම්
F       G  C                 Am
රෑදෙන්නම්  සිහිනෙ… සීත  රෑයෙ
F       G       Am
තනිකම නොදනෙ
F   G    Am    F   G   Am
නිල් ආකසෙ       පාවි එන්නම්
F   G    A
පාවි එන්නම්…

[Inter]

| Dm | G | C | Am |
| Dm | G | C | E  |
| F  | G | C | F  |
| Bb | - | G | -  |

C        Am      F    G
පිනිදිය විසුරුනු ගන් ඉවුරෙ
Am     F   G
දිය රල බිදුනෙ ගී හඩ සේ
Em              F
ඔබ මා උන් සිහින පයේ
F         G          Am
සනෙහෙය් දෑනුනේ
F   G      Am    F   G     Am
මල් වරුසාවෙ…  පාවි එන්නම්
F   G     A
පාවි එන්නම්

1 comments:

Asanka Udayanga Says:
October 12, 2010 at 10:10 AM

This comment has been removed by the author.

Post a Comment