Pages

ටෑබ් කියවිම.......


ගිටාර් වාදනයෙදි අවශ්ය නොට්ස් සටහන් කිරිමෙ ක්රමයක් ලෙස ටබ් කරමය යොද ගනි.ගොඩක් වෙබ් ස්යිට් වල තියෙන්නෙ නොට්ස් ටෑබ් ආකාරයටයි මෙනිස මෙය ඉත වදගත් ලිපියක් වෙනව. මුලින්ම බලමු ටෑබ් කියන්නෙ මොකද්ද කියල මමෙ මෙ පහත පෙන්ව අත්තෙ උදාහරනයක්.

Chord  A
E ------------------------------------
A --0---------------------------------
D --2---------------------------------
G --2---------------------------------
B --2---------------------------------
E --0---------------------------------

ඉහත පෙන්වා ඇත්තෙ A chord අල්ලන විදියයි.තිරස් කඩඉරි වලින් Strings 6 පෙන්වා ඇත.ඉලක්කම් වලින් අපි String 1 අල්ලන්න ඔන ෆ්රෙට් 1 පෙන්ව තියනවා.සාමන්යෙන් කොඩ් 1ක් ප්ලෙ කිරිමෙදි strings 6යම 1ක් වර පික් කරන බව පෙන්වන්න ඉලක්කන් සියල්ල එක කෙලින් සිරස් ඉරක ඇත. ඉහත සටහනෙ  2 යනු 2 Freat එකයි.0 යනු open string එකයි. අපි දෑන් බලමු ලිඩ් පාට් 1ක් කොහොමද කියවන්නෙ කියලා.

e------------------------------
B------------------------------
G-----------------------2-0-0--
D--------------2-0-3-----------
A-----0-2-3--------------------
E--3---------------------------

මෙය ප්ලේ කිරිම පටන් ගනෙ වමෙ සිට දකුනටයි.ඉහත උදහරනෙ ප්ලෙ කෙරන්න ඔන මුලින්ම E6 ස්ට්රි0 1කේ 3වන ෆ්රෙට් එකෙන්.එතනසිට පිලිවලට සටහනෙ අති අයුරින් ප්ලෙ කරගෙන යන්න. ඉහත ටෑබ් 1 ගොඩක් ප්රසිද්ද සින්දුවක LOS LOBOS - La Bamba song 1ke Intro පාට් 1ක. මෙක කියවන්න ලොකු ස0ගිත දෑනුමක් ඔන නෑ.අපිට කෙරන්න තියෙන්නෙ ඉලක්කමට අදාල ෆ්‍රෙට් 1ක අගිල්ලෙන් තද කර ප්ලෙ කිරිම පමනයි. මෙය ඉදිරි පඩම් වලට ගොඩක් වදගත් පඩමක්.පහත මම ත්ව උදාහරන කිහිපයක් දක්වන්නම්.

E   F   G   A   B   C   D
|-0---1---3---0---2---0---2-|
|-0---1---0---2---4---1---3-|
|-1---2---0---2---4---0---2-|
|-2---3---0---2---4---2---0-|
|-2---3---2---0---2---3-----|
|-0---1---3-----------0-----|

ඉහත පෙන්ව අත්තෙ කොඩ්ස් කිහිපයක් ටෑබ් අකරයෙන් දෑක්විමක්.


e--------------------------------------------|
b---------------------------9----12----12----|
g--------------7--7--7/9----9----12----12----|
d-----------5--7--7--7/9----9----12----12----|
a-----5--7---------------0----0-----0------0-|
e--0-----------------------------------------|

ඉහත පෙන්ව අති සටහනෙ 999,77,ලෙස ඒක සිරස් රෙකවක දක්ව ඇත.මෙ යින් අදහස් කෙරන්නේ එක්වර එම ස්ට්රිග්ස් පික් කල යුතු බවයි.

2 comments:

Madhawa Says:
October 10, 2010 at 8:35 AM

at the very beginning chord A is tabbed wrongly...:)

Asanka Udayanga Says:
October 10, 2010 at 6:36 PM

yap.....
sorry about dat...

Post a Comment