Pages

නිලුපුල් දෙනෙතයි - Daddy

D       F#m      Bm        G
නිලුපුල් දෙනෙතයි    කොමල මොහුනයි
Em       A7      D
ඔබ මට කුසුමක් වගෙ හෙගේ
Bm         B7       Em      G
මගෙ හිත සසලයි, දෙනුවන් කෙලම්බෙයි
A   A7             D
කියගන්න බෑ , ආදරෙ...

D         F#m    G       Em
දිගු නෙත් බෑල්මයි, සුදු ඔබෙ මුහුනයි
G      A   F#m E      E7
ඔබ මා ලන්වුවා.. මගෙ හද නිසලයි
A           G          A        D
ඔබවම අයදි.. සිත අසරන වෙනවා

D      F#m     G       Em
ඔබ මා ඇමතු, මුල් දින සෑනකින්
G    A      F#m
මගෙ මුව ගොලු වුවා
E        E7         A
පෙම් ලොව ඔබමයි ඔබවම පතමින්
G       A7        D
අද මා ලත වෙනවා....


0 comments:

Post a Comment