Pages

සීතම සීත හිම කාලෙ - jaya sri


E        Bm     A    E
සීතම සීත හිම කාලෙ
E    Bm   A    E
සුදො සුදු හිම වෙස්සෙ
G          B
ඔබෙ දෑතෙ පෑටලිලා
E     Bm    A    E
ඇත එපිට හිම යායෙ
D
තනිවෙන්න සිප ගන්න ආසයි
            E
මගෙ හිම කුමරි
D
තනිවෙන්න දග වෙන්න ගන්න ආසයි
            E
මගෙ හිම කුමර්යි

C#m
සීත ඉර්තුව බොද වෙලා
B          A       E
වසන්තයෙ සොදුරු රෑයෙ
C#m
තනිව ඉකි බින්දින චෙරි යායෙ
A
ගීයකින් මගේ හදේ
D
අදුන ලස්සන
 B
අමතක කරන්න ලොබයි
     E
මගෙ කුමරි...

සිතම සිත හිමකාලෙ..

C#m
පාලු නිදි නති යාමෙ
B          A      E
o්වෙල තෙපලු කතා
C#m
සිහිනයක් වගෙ මතකෙ
A
කිසිදා උරුම වී නතත්
D
ඔබෙ දෙතොල් සිප ගන්නට
B
දෙන්නකො දෙන්නකො
   E
හිම කුමරි…

සිතම සිත හිමකාලෙ….

මෙතනින් සින්දුව බලන්න.... 

0 comments:

Post a Comment