Pages

ගිටාර් 1ක ට්යුන් කිරිම

ගිටාර් 1 ට්යුන් කිරිම ගිටාර් වාදනය මුල් කලයෙ ටිකක් අමරු වෑඩක්.අතෙ සල්ලි තියනවනම් ට්යුනර් 1ක් ගන්න පුලුවන්(කොලඹින් රු 1000 වගෙ වෙනවා )නමුත් මෙක හමොටම කරන්න ටිකක් අමාරු වඩක්.
මම මුල් කලෙ ගිටාර් 1 ට්යුන් කරන්න යොදාගතු ක්රමයක් තමයි මේ
මෙක කෙරන්නෙ 5th fret 1 යොදාගෙන.

මුලින්ම E 6 string 1 ට්යුන් කරගන්න ඔන,එක  මම කරන්නෙ මෙහෙමයි. Nothing Else Matters by Metallica song 1ke intro 1 පටන් ගන්නෙ open  E6 1කෙන් ඕකට හරියටම E6 1 ට්යුන්කර ගන්න ඔන.ඕක ත්මයි මුල් පියවර.එහෙම නෑත්නම් ඔය කටිට්යට හොදට දන්න සින්දුවකින් මෙ වඩෙ කෙරගන්නත් පුලුවන්.

අපි බලමු සාමාන්ය ට්යුන් කිරිමකදි කොහොමද strings තියෙන්නෙ කියලා

     E 6
     A 5
     D 4
     G 3
     B 2
     E 1
අපි බලමෞ දෑන් කොහොම අනික් string 5 ට්යුන් කර් ගනේ කියල.
මෙට්ක මම English වලින්  ලියනව මොකද සින්හලෙන් කියනවට වඩා ඉoග්‍රිසියෙන් පෑහෑදිලි කෙරන්න ලෙසි නිසා.

A 5th String tuning

Low E, push down on fret 5, pluck the string and compare it to an open 5th  string on your guitar. You want them to sound identical. If they don't, adjust the 5th  string to sounds like fret five of the top string. This will make the string note A. A being the note which is played when note frets are held down.

D 4th String tuning

Put your finger on the fifth fret of String A and play both string A and the string below it. If the 4th string doesn't sound the same then adjust it. This makes the 4th  string D.

G 3ed String tuning

Put your finger on the fifth fret of string D, play the note and compare it to the string below it. If the string below it doesn't sound identical then tune it so it does. This makes the string called G.

B 2nd String tuning

You thought you were getting the hang of it? This one's different. Put your finger over fret 4 of string G. Play it and compare it to the one below. Make them the same. This is string B.

E 6th String tuning

Play the fifth fret of string B, compare it with the final string. Tune it so they sound the same. You now have a Higher E.

මෙ ආකරයට පහසුවෙන් ගිටාරය ට්යුන් කරගත හෑක,මෙය මුලදි ටිකක් අපහසු වුවත් ටිකකලක් පුහුනු පසු කිසිදු අපහසුවකින් තොරව ගිටර්ය ටියුන් කරගත හෑක.

2 comments:

තුසිත සම්පත් Says:
October 9, 2010 at 3:56 AM

බොහොම ස්තුතියි සහොදරයා.
මම මෙ බ්ලොග් එක අදයි දැක්කේ.ඇත්තම කිව්වොත් මම Box ගිටාර් play කරන්න අසයි.නමුත් මම මෙලො දෙයක් දන්නෙ නෑ.ඔයාට පුලුවන්ද ඒ ගැන බ්ලොග් එකේ ලියන්න?නැත්තම් මට එකට උදව් ගන්න පුලුවන් වෙන SL බ්ලොග් එකක් හරි හොයලා දෙන්න?

Asanka Udayanga Says:
October 9, 2010 at 11:17 PM

guitar lessons thiyana blog 1kaknam mame dakke na.
but mame digatama blog 1ke lessons danna balaporothu wenawa.eka oyata hoda help 1k wei..

Post a Comment