Pages

ඉරි තෙලුනු වලා - අමරසිරි පීරිස්


Dm F      Dm
ඉරි තෙලුනු වලා
    F        Dm
උඩු වියන් යටින්
     F      Dm      Gm
මුදු තාර අතිරිල්ලෙ
Bb
යමු යමු යමු අපි
                Dm
ඇවිද යමු ප්රෙමියෙ
    Gm
සිව් දෙසින් හම්ඹා එන
F      C        Bb      Am   Dm
මොටොරත රග සෙනග රවටනු

Dm    F       Dm      Gm          Dm
වටපිටෙ සීරුවට විදුලි අස් සිනාසෙවි
    Gm                              C    Am      Dm
නොරෑවටී යන්න යමු කහ ඉරෙන් එතෙර විලා
     C     C7       Dm
කහ ඉරෙන් එතෙර වීලා

Dm    F        Dm        Gm             Dm
රිය පෙලෙ කිරුලු හිමි රජවරුන් අත වනාවී
     Gm                             C      Am     Dm
බිම බලන් යන්න යමු කහ ඉරත් රෑලි වෑටිලා
     C      C7      Gm
කහ ඉරත් රෑලි වෑටිලා

0 comments:

Post a Comment