Pages

ආදරෙ ඔබගෙන් - ජගත් වික්‍රමසි0හ 4/4

| Ab | - | - | - |
| -  | - | - | - |
| Fm | - | - | - |

Fm                C
ආදරෙ ඔබගෙන් හිමි වේදො
    Bbm           Fm
ඔබෙ සෑනසුම නෙදො
      Ab    Eb    Ab       Eb
මල් සරේ පාවිලා, සුවෙ වෑහිල

Ab    Eb    Ab       Fm   E  C#m C
මාගේ දෑසේ ආදරෙ සෙයා

       C
යන් යන් යන් පවී පවී
Fm             C
 ඈත ලස්සන මල් මල් මල් මල්
Fm              C
 සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
Fm              C
 දේස ඩකිනට පෙම් පෙම් පෙම් පෙම්
Fm              C
රහස කියනට ආවා...
               Fm
ඔබ සොය මම ආවා

ලය්ල ලය්ල ලය් ලය්ල ලයිල ලා

| Fm | - | C | - |
| Bbm| - | C | - |
|  Ab| - |Bbm| - |
| -  | Db| C | - |

Fm                   C
ජිවිතෙ සෑනසුම් හමුවෙවා....
Bbm              Fm
ආදරෙ තව ලන් වෙවා
   Ab     Eb   Ab        Eb
රන්රසෙ පෑහිල ආදරෙ නෑවිලා
Ab   Eb      Ab    Fm       E C#m C
පාරදීසයෙ වෙදන නෑ නෑ

සෑදි රන් අබරනින් - මිල්ටන් මල්ලවාරචී 4/4

Gm                                     Cm
සෑදි රන් අබරනින් - රිදි සලු පිලි දරා
                     F                         Gm                       
නෑගී රිය පෙරහරින් - සදු පෙම් ලොව දවා
Gm                                     Cm
මනලිය වි ලදේ - ගියත් ඔබ ඔහු කරා
                Bb           F         Gm
මගෙ හදවත ඔබෙ - මගේ දිවි අති තුරා.
………………………………………….
Gm                       Cm
අදින් පසු සිත ඔබෙ - අහිමිවන බව දනිම්
F               Bb     F                 Gm
යලිත් අප දිවි තුරා - නෝඑන බව ය්ලි දනිම්
F                 Gm
නෝන බව යලි ද්නිම්.
…………………………………………..
සෑදි රන්…….
Gm                        Cm                 
ඔබෙන් ලද සෙනෙහෙ - සුවය යලි විදින්නම්
F                    Bb   F                     Gm
සසෙර මතුබවක හෝ - සෙවන ඔබෙ පතන්නම්
F                    Gm
සෙවන ඔබෙ පතන්නම්

සෑදි රන්…….

මෙම ගීතය මිල්ටන් මල්ලවාරචී  ප්‍රත්ම ගයනය කරන ලද අතර පසුව රනිල් මල්ලවාරචි විසින්ඩ ගායනය කරයි.

කොඩ්ස් ශෙර්නිය chord progression


කොඩ්ස් ශෙර්නිය,මෙය ගිටාර් වඩනයෙදි ඉතා වදගත් වෙ.ගිතයකට කොඩ්ස් දෑමිමෙදි මෙය ඉත වඩගත් වේ.සි0හල ගිත බොහොමයක්(මිල්ටන්.කෑරන්ස් වනි ගයකයන් ගෙ ගිත ) කොඩ්ස් 3නක වාගෙ වදනය වෙ මෙහි අප 1 කොඩ් 1කක් හදුනා ගෑනිමෙන් පසු මෙම වගුව මාර්ගයෙන් ඉතුරු කොඩස් ලබගත හෑක
මෙහි අත්ත වශයෙන්ම ඈත්තෙ ස්කේල් වලට අදාලව කොඩ්ස් පෙලගෑස් විමකි.ෆෑමිලිය කොඩස් එක ලගට ගොනුකර ඈත.
උදාහරනයක් ලෙස C කොඩ් 1 ගනිමු,මෙහි ෆෑමිලිය කොඩ්ස් වන්නෙ F,G,Em,Am,Dm වේ. මෙහිදි එම කොඩ් 1ක මදිකර වටෙ අති කොඩ්ස් සියල්ල සම්බන්ද වියහකි සියලු කොඩ්ස් ලෙස ගෑනෙ

                      Am
            Dm                 Em
                      C
                F           G
        Gm                         Bm
             Bb                D

       Cm   Eb                  A   F#m

             Ab                E
        Fm                         C#m
                Db    Gb     B
                      F#
           Bbm                  G#m
                      Ebm
                      D#m

පෙම් ලොවෙ... සහනෙ මට දිල - Gypsies

                       C
පෙම් ලොවෙ... සහනෙ මට දිල
               Am                 G
පෙම් සුවෙ... සිත රන්දවාලා
                          C
ලන්වෙල... ඉන්නකො... මට වෙන්වන සිතක් නෑ...
D                            C
මා... ඔබෙන්... මිදිල...
D      C       (| G | D | C | G |)
G                       C
වෙන්වෙල... ඔබ රිදවල
           Am            G
යන්නෙපා... හට පිටුපල
                                          C
ළන්වෙල... ඉන්නකො... මට වෙන්වන සිතක් නෑ...
D        C                G
මා... ඔබෙන්... මිදිල...

----------------------------------------------
D                           G
මා... අදරෙ... ඔබ කි...... දිනෙ
D                  C                  G
... මතකෙ නෑ... මෑකි...ගියෙ
D                     G
මෙ... ජී...විත් නෑ... සන්තපෙ
    C      D          G
මිහිරි... අපෙ... අදරෙ
----------------------------------------------
D                     G
... ...ගෙමයි... තා...මත් සිතෙ
D              C               G
මා... සෑනසු ... අදරෙ
D                        G
මෙ... අදරෙ... මෙ... පෙම් ලොවෙ
    C          D                 G
සනසෙ... අපෙ... ජී...විතෙ

 This song is out from 2nd album of  Gypsies.

ආරම්බය.....

ගිටාර් වාදනයට පිවිසෙන නවකයන්ට එපිලිඹද සි0හල කොඩ්ස් ලබගනිම තරමක් අපහසු කටයුක්ත්කි.මෙම බ්ලොගය තුල කොඩ්ස් වලට අමතරව ගිටාර් පඩම්ද පල කිරිමට බලපොරොතු වෙමි.