Pages

නීල කන්දු ගෑටෙ - රයිනි චාරුකා

C
නීල කන්දු ගෑටෙ ගෙන නිදහසේ,
                          G
මතින් මත් උනා, කුලුදුල් ආදරෙ
C
තුරුනු මල් වියෙ , සුවන්ද මල් පිපී
                            G
ලොවට දේ සුවෙ, ලස්සන ජීවිතෙ

Am           Em
නොදුටුව පෙම් oගා
Am        Em
නෙත් ඉවුරෙ හන්ගා
F         G       C
මා සිත කලඹනවා
Am               Em
ගිරීශ්මයෙත් සුව කෑන්දා
Am               Em
වසන්තයත් කරපිනා
F      F#m     G     C
සිසිල ගෙන එනව, එනවා..

Gm            
රන්තරු දිලෙ, ඔය ඇස් වගේ
                C           F
රන්කද මගේ, පිවිතුරු ආදරෙ
Gm
ජීවන මගේ, පන නල හදෙ
C                         F
සිත නලවනවා පෙම් රස ආදරේ
Em            Am  G     Dm/G7     C
පෙම් හෑගුම් මවනා, මල් සිනා    දෙනවා

Gm                 
මිනි මුතු අගෙ, නෙත ඔබ වගෙ
C                       F
පෙම් කන්ද මගෙ, රන්දොර ආදරෙ
Gm
චන්දන වගෙ, සුවදට ඔබෙ
C                        F
මන් මත් වෙනව සොන්දුර්යි ජීවිතෙ
Em            Am  G     Dm/G7     C
පෙම් හෑගුම් මවනා, මල් සිනා    දෙනවා


සි0දුව මෙතනින් බලන්න.. 

0 comments:

Post a Comment