Pages

ඔබට සිත ආදරේ කරයි...


Gm          Eb   Cm     Gm
ඔබට සිත ආදරේ කරයි
            F
දෙතොල ගොලුවි සිට්යි
           Gm            F
නගුනු සෙනෙහෙ කියනු බරිවි
           Eb  Cm   Gm
මගෙ සිත වෙදනා විදි //
Gm          Eb   Cm   Gm
ඔබට සිත අදරෙ කරයි.....


 Gm          Bb           Gm
ලවන් හසකෑන් නුවන් කෑල්මන්
           Eb
හොදින් හදුනන්නෙ ආදරේ
           Cm              Gm
නුවන් රෑහනින් බෑන්දෙන්නට පින්

නොමෑතිදො මා කෙරේ
         F             Eb
මගෙ විජිතෙ සිනා නොමෑති
         Dm       F
විඩාපත් වෙද ජිවිතේ
       Gm         F
ඔබෙ ඇසුරෙ ඔබෙ සෙවනේ
         Eb   Cm   Gm
නවතන් වෙද මා වෙතේ…….

 
Gm      Bb              Gm
ඔබෙ පෙම්ලොල් හදෙ නොකෑලෑල්
          Eb
ලෑගුම් සොයමින් නුවන් අයා
               Cm          Gm
යොවුන් බිගු දෑල් හෙලු හසරෑල්

මසිත සුසුමන් දවා ගියා
         F             Eb
මගෙ විජිතෙ සින නොමෑති
         Dm       F
විඩාපත් වෙද ජිවිතේ
       Gm         F
ඔබෙ අසුරෙ ඔබෙ සෙවනේ
         Eb   Cm     Gm
නවාතන් වෙද මා වෙතේ…….

1 comments:

Lahiru Siriwardhana Says:
October 30, 2010 at 7:43 AM

සාහෝ පුලුවන්නම් keyboard playing ගැනත් blog එකක් පටන් ගන්නකෝ.‍finguring වල ඉදලම.. A to Z...

Post a Comment