Pages

රුදුරු තුරු වදුලේ


Cm     G          Cm
රුදුරු තුරු වදුලේ
Cm       G           Cm
තියුණු කටු අතරේ
Eb        Gm         Cm
දිලෙන සියුමැලියේ
Cm            Eb       Gm
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
Cm     Gm       Cm
රෝස කුසුමමගේ

        Ab      G                             Eb
මහදේ…. රන්සුමුගේ ඔබ තබලා
Gm          Eb          Cm
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
Cm              Eb      Gm
සුවඳ විඳිමින් හිදිමි සෑමදා
Cm   Gm   Cm
දෑසවැසෙන තුරා

Cm              Cm\Bm\Gm\G
මිහිරී රූසිරි
        Cm
මිහිරී ජනනියේ
            Gm           Eb
සිත සැනසේ ඔබ දසුනේ
   Bb7      Cm
මුදුමතී මුදුමතී
                 G        Cm
සිත සැනසේ ඔබ දසුනේ

0 comments:

Post a Comment