Pages

අමීශා - කිත්සිරි ජයසේකර


Am              E
සද ගත් පිනි දිය
           Am
කඩා හෑලෙනවා
               E
දෑව මුවා කුලුනු හිස           
Am
පහන් නිවෙනවා
             Dm          E
මන් එනතුරු අද්දර අල්තරේ
           E
ඉන්නවද බලා
Am   E  Am   E  Am  E  Am  E
අමීශා       අමීශා      අමීශා........................

Am      E               Am
දුක් බල්කාලෙ කන්දෙන් පාර අසා
Am       E                 Am
සුවස් සයුරෙ රල රෑලිති මකා  //
             Dm          E
මන් එනතුරු අද්දර අල්තරේ
           E
ඉන්නවද බලා
Am   E  Am   E  Am  E  Am  E
අමීශා      අමීශා      අමීශා........................

An          E                   Am
නුබියා කතරේ පා සලකුනු නොතියා
Am       E                 Am
නයිල් නිම්නයේ සුලගටවත් නොකියා //
             Dm         E
මන් එනතුරු අද්දර අල්තරේ
           E
ඉන්නවද බලා
Am   E  Am   E  Am  E  Am  E
අමීශා       අමීශා       අමීශා.......................


0 comments:

Post a Comment