Pages

රුවන් වලා විමනෙ

Gm      Eb      Cm
රුවන් වලා විමනෙ
 F          Eb        D
 සිරි යහනවො දුටුවදො //
  Gm          Cm
දොතින් ඔබෙ අරගන්න මා
     F               D
සතපන්න    යහනවෙ //
ඝ්ම්      Eb      Cm
රුවන් වලා විමනෙ
 F          Eb        D
 සිරි යහනවො දුටුවදො //

Bb/Gm               Cm
මෙ දේත සීතල අයිදො
     F                  Gm
මට පවසන්න කොදුර ලදේ
Bb                   Cm
නෑ තාම උනුසුම කුමරේ
     F                  Gm
යමු තනිවෙන්න මිටියවතෙ
Gm         Eb           F
ලන්වෙන්න ලග ඉන්න කුමරි
            Eb            d
විලවුන් විජිතෙ මගෙ වසනා

Gm      Eb     Cm
රුවන් වලා විමනෙ
 F          Eb        D
 සිරි යහනවො දුටුවදො

Bb/Gm            Cm
කන්ඩුයය අතරෙ සුහදෙ
      F             Gm
පෙම් විහගුන් පරදිසයෙ
Bb/Gm                   Cm       
මදුචන්ද් ඇරයුම් ගයනා
     F             Gm
අර අසුනාද මනමලියෙ

‍යාද් ආ රහ හහේ - disco dancer

මෙ පොස්ට් 1කෙන් මම ගොඩාක් ප්රසිද්ධ හින්දි සි0දුවක කොඩ්ස් දානවා.මෙ සින්දුව disco dancer ෆිල්ම් 1කේ. ගිටාර් 1කට ගොඩක් ලස්සන ගහලම බලන්නකො.


C...........Bb....Bb.......C
Yaad Aa raha hai tera pyaar

C...........Bb.....Bb......C...
Yaad Aa raha hai tera pyaar
........Bb,.........C..
Kahan hum, kahan tum
.......Bb,........C...
hue tum, kahan gum
........Bb,........C.......G..
Aa bhi ja, aa bhi ja ek baar
.......
hooo hoho
C...........Bb..........C....
Yaad Aa raha hai tera pyaar
Kahan hum kahan tum
hue tum kahan gum
Aabhi ja abhi ja ek baar
ho hhoohohooo
Yaad Aa raha hai tera pyaar


C......
Yaroonnn
Bb.......................
Mein to yahan jeeta raha
Bb.....................F...
saare gum dil ke bhoolake
F.......Bb,...........C..
deke tumhe, saari khushi
C......
maine
Bb............................
maine yahan kuch bhi to paya nahi
............F...
Sab kuch paake
F..........Bb.........C..
Mujhko mili, kya zindagi
.............
ho hhoohohooo
..C.........Bb............C...
Yaad Aa raha hai tera pyaar
{Repeat}


(rest is same as above)..
Aye Dil
Mein wohi tu wohi
wohi hai yeh duniya ke mele
bichde woh din jane kahan

Roothe
Sab yahan jane kahan
reh gaye hum to akele
awaaaz de kisko yahan

ho hhoohohooo
Yaad Aa raha hai tera pyaar
{Repeat}


Vada
Vaada raha tha ki mein tere liye gata chala jao
tu mera dil tu meri jaan

Jeena
Jeena mere jeena yehi tere liye zindagi lootao
Tu jo nahi kya hai yahan

o hhoohohooo
Yaad Aa raha hai tera pyaar....

ගිටාර් 1ක ට්යුන් කිරිම

ගිටාර් 1 ට්යුන් කිරිම ගිටාර් වාදනය මුල් කලයෙ ටිකක් අමරු වෑඩක්.අතෙ සල්ලි තියනවනම් ට්යුනර් 1ක් ගන්න පුලුවන්(කොලඹින් රු 1000 වගෙ වෙනවා )නමුත් මෙක හමොටම කරන්න ටිකක් අමාරු වඩක්.
මම මුල් කලෙ ගිටාර් 1 ට්යුන් කරන්න යොදාගතු ක්රමයක් තමයි මේ
මෙක කෙරන්නෙ 5th fret 1 යොදාගෙන.

මුලින්ම E 6 string 1 ට්යුන් කරගන්න ඔන,එක  මම කරන්නෙ මෙහෙමයි. Nothing Else Matters by Metallica song 1ke intro 1 පටන් ගන්නෙ open  E6 1කෙන් ඕකට හරියටම E6 1 ට්යුන්කර ගන්න ඔන.ඕක ත්මයි මුල් පියවර.එහෙම නෑත්නම් ඔය කටිට්යට හොදට දන්න සින්දුවකින් මෙ වඩෙ කෙරගන්නත් පුලුවන්.

අපි බලමු සාමාන්ය ට්යුන් කිරිමකදි කොහොමද strings තියෙන්නෙ කියලා

     E 6
     A 5
     D 4
     G 3
     B 2
     E 1
අපි බලමෞ දෑන් කොහොම අනික් string 5 ට්යුන් කර් ගනේ කියල.
මෙට්ක මම English වලින්  ලියනව මොකද සින්හලෙන් කියනවට වඩා ඉoග්‍රිසියෙන් පෑහෑදිලි කෙරන්න ලෙසි නිසා.

A 5th String tuning

Low E, push down on fret 5, pluck the string and compare it to an open 5th  string on your guitar. You want them to sound identical. If they don't, adjust the 5th  string to sounds like fret five of the top string. This will make the string note A. A being the note which is played when note frets are held down.

D 4th String tuning

Put your finger on the fifth fret of String A and play both string A and the string below it. If the 4th string doesn't sound the same then adjust it. This makes the 4th  string D.

G 3ed String tuning

Put your finger on the fifth fret of string D, play the note and compare it to the string below it. If the string below it doesn't sound identical then tune it so it does. This makes the string called G.

B 2nd String tuning

You thought you were getting the hang of it? This one's different. Put your finger over fret 4 of string G. Play it and compare it to the one below. Make them the same. This is string B.

E 6th String tuning

Play the fifth fret of string B, compare it with the final string. Tune it so they sound the same. You now have a Higher E.

මෙ ආකරයට පහසුවෙන් ගිටාරය ට්යුන් කරගත හෑක,මෙය මුලදි ටිකක් අපහසු වුවත් ටිකකලක් පුහුනු පසු කිසිදු අපහසුවකින් තොරව ගිටර්ය ටියුන් කරගත හෑක.

කාටදො කියන්නේ - DADDY

A                 D    
කාටදො කියන්නේ...
                 A     A|C|A|G#|G
මන් දෑන් ආදරෙ කියන්නේ
A                D
කවුරුදො සිටින්නේ...
                     A     A|C|A|G#|G
මන් ලගින් කවෘදො සිටින්නෙ


A       Bm      D       A
මන් එදා ලන් වෙලා අදරෙ කලා
A         Bm        D              A  G#|G|G#
නිස o මුලා වෙලා හොදින් මට්ටු වුනා
    A           Bm
එත් නෑ මෙමා මොඩයෙක් වෙලා
   D         A
එක් මොඩියෙක් නිසා
A           Bm
මන් නිසා කවුරුන් හො ඇති ලොව
D             A  G#|G|G#
තවම මග බලන්

A                 D
කාටදො ගයන්නෙ....
                         A      A|C|A|G#|G
කාටදො රස ගීත මා ගයනෙන්
A                  D
කාවුදො සිම්ඹින්නෙ...
                        A
කාවදො තුරුල් කරන් සිම්ඹින්නෙ
A                 D
කුමක්දො කරන්නෙ..
             E         A
මතකේන් මිදෙන්නට කරන්නෙ


මන් එදා…
A  Bm  D A  G#  G  G#
ඌහ්හ් ................... //

මන් එදා…

A  Bm  D A  G#  G  G#
ඌහ්හ් ................... //

ආදරෙ ඔබගෙන් - ජගත් වික්‍රමසි0හ 4/4

| Ab | - | - | - |
| -  | - | - | - |
| Fm | - | - | - |

Fm                C
ආදරෙ ඔබගෙන් හිමි වේදො
    Bbm           Fm
ඔබෙ සෑනසුම නෙදො
      Ab    Eb    Ab       Eb
මල් සරේ පාවිලා, සුවෙ වෑහිල

Ab    Eb    Ab       Fm   E  C#m C
මාගේ දෑසේ ආදරෙ සෙයා

       C
යන් යන් යන් පවී පවී
Fm             C
 ඈත ලස්සන මල් මල් මල් මල්
Fm              C
 සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
Fm              C
 දේස ඩකිනට පෙම් පෙම් පෙම් පෙම්
Fm              C
රහස කියනට ආවා...
               Fm
ඔබ සොය මම ආවා

ලය්ල ලය්ල ලය් ලය්ල ලයිල ලා

| Fm | - | C | - |
| Bbm| - | C | - |
|  Ab| - |Bbm| - |
| -  | Db| C | - |

Fm                   C
ජිවිතෙ සෑනසුම් හමුවෙවා....
Bbm              Fm
ආදරෙ තව ලන් වෙවා
   Ab     Eb   Ab        Eb
රන්රසෙ පෑහිල ආදරෙ නෑවිලා
Ab   Eb      Ab    Fm       E C#m C
පාරදීසයෙ වෙදන නෑ නෑ

සෑදි රන් අබරනින් - මිල්ටන් මල්ලවාරචී 4/4

Gm                                     Cm
සෑදි රන් අබරනින් - රිදි සලු පිලි දරා
                     F                         Gm                       
නෑගී රිය පෙරහරින් - සදු පෙම් ලොව දවා
Gm                                     Cm
මනලිය වි ලදේ - ගියත් ඔබ ඔහු කරා
                Bb           F         Gm
මගෙ හදවත ඔබෙ - මගේ දිවි අති තුරා.
………………………………………….
Gm                       Cm
අදින් පසු සිත ඔබෙ - අහිමිවන බව දනිම්
F               Bb     F                 Gm
යලිත් අප දිවි තුරා - නෝඑන බව ය්ලි දනිම්
F                 Gm
නෝන බව යලි ද්නිම්.
…………………………………………..
සෑදි රන්…….
Gm                        Cm                 
ඔබෙන් ලද සෙනෙහෙ - සුවය යලි විදින්නම්
F                    Bb   F                     Gm
සසෙර මතුබවක හෝ - සෙවන ඔබෙ පතන්නම්
F                    Gm
සෙවන ඔබෙ පතන්නම්

සෑදි රන්…….

මෙම ගීතය මිල්ටන් මල්ලවාරචී  ප්‍රත්ම ගයනය කරන ලද අතර පසුව රනිල් මල්ලවාරචි විසින්ඩ ගායනය කරයි.

කොඩ්ස් ශෙර්නිය chord progression


කොඩ්ස් ශෙර්නිය,මෙය ගිටාර් වඩනයෙදි ඉතා වදගත් වෙ.ගිතයකට කොඩ්ස් දෑමිමෙදි මෙය ඉත වඩගත් වේ.සි0හල ගිත බොහොමයක්(මිල්ටන්.කෑරන්ස් වනි ගයකයන් ගෙ ගිත ) කොඩ්ස් 3නක වාගෙ වදනය වෙ මෙහි අප 1 කොඩ් 1කක් හදුනා ගෑනිමෙන් පසු මෙම වගුව මාර්ගයෙන් ඉතුරු කොඩස් ලබගත හෑක
මෙහි අත්ත වශයෙන්ම ඈත්තෙ ස්කේල් වලට අදාලව කොඩ්ස් පෙලගෑස් විමකි.ෆෑමිලිය කොඩස් එක ලගට ගොනුකර ඈත.
උදාහරනයක් ලෙස C කොඩ් 1 ගනිමු,මෙහි ෆෑමිලිය කොඩ්ස් වන්නෙ F,G,Em,Am,Dm වේ. මෙහිදි එම කොඩ් 1ක මදිකර වටෙ අති කොඩ්ස් සියල්ල සම්බන්ද වියහකි සියලු කොඩ්ස් ලෙස ගෑනෙ

                      Am
            Dm                 Em
                      C
                F           G
        Gm                         Bm
             Bb                D

       Cm   Eb                  A   F#m

             Ab                E
        Fm                         C#m
                Db    Gb     B
                      F#
           Bbm                  G#m
                      Ebm
                      D#m