Pages

සෑදි රන් අබරනින් - මිල්ටන් මල්ලවාරචී 4/4

Gm                                     Cm
සෑදි රන් අබරනින් - රිදි සලු පිලි දරා
                     F                         Gm                       
නෑගී රිය පෙරහරින් - සදු පෙම් ලොව දවා
Gm                                     Cm
මනලිය වි ලදේ - ගියත් ඔබ ඔහු කරා
                Bb           F         Gm
මගෙ හදවත ඔබෙ - මගේ දිවි අති තුරා.
………………………………………….
Gm                       Cm
අදින් පසු සිත ඔබෙ - අහිමිවන බව දනිම්
F               Bb     F                 Gm
යලිත් අප දිවි තුරා - නෝඑන බව ය්ලි දනිම්
F                 Gm
නෝන බව යලි ද්නිම්.
…………………………………………..
සෑදි රන්…….
Gm                        Cm                 
ඔබෙන් ලද සෙනෙහෙ - සුවය යලි විදින්නම්
F                    Bb   F                     Gm
සසෙර මතුබවක හෝ - සෙවන ඔබෙ පතන්නම්
F                    Gm
සෙවන ඔබෙ පතන්නම්

සෑදි රන්…….

මෙම ගීතය මිල්ටන් මල්ලවාරචී  ප්‍රත්ම ගයනය කරන ලද අතර පසුව රනිල් මල්ලවාරචි විසින්ඩ ගායනය කරයි.

0 comments:

Post a Comment