Pages

කොඩ්ස් ශෙර්නිය chord progression


කොඩ්ස් ශෙර්නිය,මෙය ගිටාර් වඩනයෙදි ඉතා වදගත් වෙ.ගිතයකට කොඩ්ස් දෑමිමෙදි මෙය ඉත වඩගත් වේ.සි0හල ගිත බොහොමයක්(මිල්ටන්.කෑරන්ස් වනි ගයකයන් ගෙ ගිත ) කොඩ්ස් 3නක වාගෙ වදනය වෙ මෙහි අප 1 කොඩ් 1කක් හදුනා ගෑනිමෙන් පසු මෙම වගුව මාර්ගයෙන් ඉතුරු කොඩස් ලබගත හෑක
මෙහි අත්ත වශයෙන්ම ඈත්තෙ ස්කේල් වලට අදාලව කොඩ්ස් පෙලගෑස් විමකි.ෆෑමිලිය කොඩස් එක ලගට ගොනුකර ඈත.
උදාහරනයක් ලෙස C කොඩ් 1 ගනිමු,මෙහි ෆෑමිලිය කොඩ්ස් වන්නෙ F,G,Em,Am,Dm වේ. මෙහිදි එම කොඩ් 1ක මදිකර වටෙ අති කොඩ්ස් සියල්ල සම්බන්ද වියහකි සියලු කොඩ්ස් ලෙස ගෑනෙ

                      Am
            Dm                 Em
                      C
                F           G
        Gm                         Bm
             Bb                D

       Cm   Eb                  A   F#m

             Ab                E
        Fm                         C#m
                Db    Gb     B
                      F#
           Bbm                  G#m
                      Ebm
                      D#m

2 comments:

Meth Visula Says:
October 9, 2010 at 7:36 AM

meka thawa tikak wisthara karanna puluwanda?
thanks a lot

Asanka Udayanga Says:
October 9, 2010 at 10:30 PM

ok mama thwa post 1kakin meka gana dirga weis tharayak dennam

Post a Comment