කොඩ්ස් ශෙර්නිය,මෙය ගිටාර් වඩනයෙදි ඉතා වදගත් වෙ.ගිතයකට කොඩ්ස් දෑමිමෙදි මෙය ඉත වඩගත් වේ.සි0හල ගිත බොහොමයක්(මිල්ටන්.කෑරන්ස් වනි ගයකයන් ගෙ ගිත ) කොඩ්ස් 3නක වාගෙ වදනය වෙ මෙහි අප 1ක කොඩ් 1කක් හදුනා ගෑනිමෙන් පසු මෙම වගුව මාර්ගයෙන් ඉතුරු කොඩස් ලබගත හෑක
මෙහි අත්ත වශයෙන්ම ඈත්තෙ ස්කේල් වලට අදාලව කොඩ්ස් පෙලගෑස් විමකි.ෆෑමිලිය කොඩස් එක ලගට ගොනුකර ඈත.
උදාහරනයක් ලෙස C කොඩ් 1ක ගනිමු,මෙහි ෆෑමිලිය කොඩ්ස් වන්නෙ F,G,Em,Am,Dm වේ. මෙහිදි එම කොඩ් 1ක මදිකර වටෙ අති කොඩ්ස් සියල්ල සම්බන්ද වියහකි සියලු කොඩ්ස් ලෙස ගෑනෙ
Am
Dm Em
C
F G
Gm Bm
Bb D
Cm Eb A F#m
Ab E
Fm C#m
Db Gb B
F#
Bbm G#m
Ebm
D#m
2 comments:
October 9, 2010 at 7:36 AM
meka thawa tikak wisthara karanna puluwanda?
thanks a lot
October 9, 2010 at 10:30 PM
ok mama thwa post 1kakin meka gana dirga weis tharayak dennam
Post a Comment