Pages

ආදරෙ ඔබගෙන් - ජගත් වික්‍රමසි0හ 4/4

| Ab | - | - | - |
| -  | - | - | - |
| Fm | - | - | - |

Fm                C
ආදරෙ ඔබගෙන් හිමි වේදො
    Bbm           Fm
ඔබෙ සෑනසුම නෙදො
      Ab    Eb    Ab       Eb
මල් සරේ පාවිලා, සුවෙ වෑහිල

Ab    Eb    Ab       Fm   E  C#m C
මාගේ දෑසේ ආදරෙ සෙයා

       C
යන් යන් යන් පවී පවී
Fm             C
 ඈත ලස්සන මල් මල් මල් මල්
Fm              C
 සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
Fm              C
 දේස ඩකිනට පෙම් පෙම් පෙම් පෙම්
Fm              C
රහස කියනට ආවා...
               Fm
ඔබ සොය මම ආවා

ලය්ල ලය්ල ලය් ලය්ල ලයිල ලා

| Fm | - | C | - |
| Bbm| - | C | - |
|  Ab| - |Bbm| - |
| -  | Db| C | - |

Fm                   C
ජිවිතෙ සෑනසුම් හමුවෙවා....
Bbm              Fm
ආදරෙ තව ලන් වෙවා
   Ab     Eb   Ab        Eb
රන්රසෙ පෑහිල ආදරෙ නෑවිලා
Ab   Eb      Ab    Fm       E C#m C
පාරදීසයෙ වෙදන නෑ නෑ

0 comments:

Post a Comment