D A D A D
ඉර හද ට වඩා.. අපි ඈත බව දන්නවා
G A Em
ඒ වුනත් අහම්බෙන්, එකම එක මොහොතකට..
A D D|G|A7|D
ඔබට මා හමුවෙලා...
D A A
දෑන් ඉතින් වෙන කුමක් කරන්නද
D A D
දෑන් ඉතින් වෙන කුමක් කරන්නද
Bm D A D
ආ.....දරය කරනු මිස
Bm D A D
ආ.....දරය කරනු මිස
D A D
ලාල ලාල. ලා මහා පත රන්ගෙටත් වඩා
Bm D A
දිග කතාවක, කොම්බුවක් තරම් නෑති
D Em
අපේ LOVE සින්දුවේ, අන්තරා පේලියක..
D Bm D
සමන්ති.... මා ඔබව ඉම්බා.....
Bm Em F#m D
පෑය කටුව කුමකටද , ඔරලෝසු මූනකට
F#m D G D G
ඔරලොසු මූනකට, කල්පයක් කියන්නෙ තප්පරෙන්
D G D G D
බිදක් නම්, කල්පයක් කියන්නෙ තප්පරෙන් බින්දක් නම්
D Bm D A
සාර සන්කෙ කල්ප ලක්ශයක්, මා ඔබට තුරුලු වී
D Bm D Bm D D|G|A7|D
නිදි බරව උන්නා, සමන්ති සමන්ති...
D F#m D
ඔබෙ තොල් පෙති වෑදි, මගෙ නලලේ කොනක,
Em Bm D
කේශ නාලිකවාක් පිපිරුනා..
D A D
දෑන් ඉතින් වෙන කුමක් කරන්නද
D A D
දෑන් ඉතින් වෙන කුමක් කරන්නද……..
0 comments:
Post a Comment