Pages

දෑන් ඉතින් වෙන කුමක් කරන්නද....

D   A      D                A    D
ඉර හද වඩා.. අපි ඈත බව දන්නවා
G        A                      Em
වුනත් අහම්බෙන්, එකම එක මොහොතකට..
A            D           D|G|A7|D
ඔබට මා හමුවෙලා...

D         A            A
දෑන් ඉතින් වෙන කුමක් කරන්නද
D         A            D
දෑන් ඉතින් වෙන කුමක් කරන්නද
Bm D    A      D  
.....දරය කරනු මිස
Bm D    A      D  
.....දරය කරනු මිස

D   A     D  
ලාල ලාල. ලා මහා පත රන්ගෙටත් වඩා
  Bm        D             A 
දිග කතාවක, කොම්බුවක් තරම් නෑති
                      D                    Em
අපේ LOVE සින්දුවේ, අන්තරා පේලියක..
  D       Bm         D
සමන්ති.... මා ඔබව ඉම්බා.....

    Bm            Em       F#m      D
පෑය කටුව කුමකටද , ඔරලෝසු මූනකට
   F#m       D     G          D     G
ඔරලොසු මූනකට, කල්පයක් කියන්නෙ තප්පරෙන්
   D        G          D     G            D
බිදක් නම්, කල්පයක් කියන්නෙ තප්පරෙන් බින්දක් නම්
D           Bm          D    A
සාර සන්කෙ කල්ප ලක්ශයක්, මා ඔබට තුරුලු වී
           D   Bm   D   Bm   D      D|G|A7|D
නිදි බරව උන්නා, සමන්ති සමන්ති...
 D               F#m        D
ඔබෙ තොල් පෙති වෑදි, මගෙ නලලේ කොනක,
Em       Bm       D
කේශ නාලිකවාක් පිපිරුනා..
D         A            D
දෑන් ඉතින් වෙන කුමක් කරන්නද
D         A            D
දෑන් ඉතින් වෙන කුමක් කරන්නද……..

0 comments:

Post a Comment