A F#m A D E A
කීන දන් මිටක් කඩන් අවා මගෙ නoගො
A F#m A D E A
කටවත් නෙමේ නගාටයි මී ආ නoගෝ
A F#m A
පොඩි කාලේ වාගෙ අපි
F#m A F#m A
ඔන්න ඔට්ටුයි කියලා හෑoගිමුත්තා හොයල
Bm E A
හෙන්ගෙමුදෝ අයියෙ
A Bm A
පුන්චි හීනේ ගොනි බිල්ලො න0ගි අල්ලන් යන්න ඒවි
F#m A F#m A Bm F#m A
මන් බය නෑනෙ අයියා මා ලන්ග ඉන්නෙ තුන්යම රෑ පානේ
A Bm A
ඉරිගු යායේ කිරල ගාලේ කිරි වෑදිල කිරි ගොයමේ
F#m A F#m A Bm F#A A
නෑ නෑ අයියෙ ඒ පින මේ ගම්මානේ සොයුරු පින් මහිමෙ
0 comments:
Post a Comment