Pages

නිලුපුල් දෙනෙතයි - Daddy

D       F#m්      B්m්        G
නිලුපුල් දෙනෙතයි    කොමල මොහුනයි
Em්       A7      D්
ඔබ මට කුසුමක් වගෙ හෙගේ
Bm්         B්7       Em්      G්
මගෙ හිත සසලයි, දෙනුවන් කෙලම්බෙයි
A   A7             D්
කියගන්න බෑ , ආදරෙ...

D         F#m්    G්       Em්
දිගු නෙත් බෑල්මයි, සුදු ඔබෙ මුහුනයි
G      A   F#m් E      E7
ඔබ මා ලන්වුවා.. මගෙ හද නිසලයි
A           G්          A        D්
ඔබවම අයදි.. සිත අසරන වෙනවා

D්      F#m්     G්       Em්
ඔබ මා ඇමතු, මුල් දින සෑනකින්
G්    A      F#m්
මගෙ මුව ගොලු වුවා
E        E7         A
පෙම් ලොව ඔබමයි ඔබවම පතමින්
G්       A7        D්
අද මා ලත වෙනවා....


0 comments:

Post a Comment