Pages

රුවන් වලා විමනෙ

Gm්      Eb      Cm
රුවන් වලා විමනෙ
 F          Eb්        D
 සිරි යහනවො දුටුවදො //
  Gm්          Cm
දොතින් ඔබෙ අරගන්න මා
     F               D
සතපන්න ඒ   යහනවෙ //
ඝ්ම්      Eb්      Cm්
රුවන් වලා විමනෙ
 F          Eb        D
 සිරි යහනවො දුටුවදො //

Bb්/Gm               Cm
මෙ දේත සීතල අයිදො
     F                  Gm
මට පවසන්න කොදුර ලදේ
Bb                   Cm
නෑ තාම උනුසුම කුමරේ
     F                  Gm්
යමු තනිවෙන්න මිටියවතෙ
Gm         Eb           F
ලන්වෙන්න ලග ඉන්න කුමරි
            Eb            ඪd
විලවුන් විජිතෙ මගෙ වසනා

Gm      Eb     Cm
රුවන් වලා විමනෙ
 F          Eb්        D
 සිරි යහනවො දුටුවදො

Bb/Gm            Cm
කන්ඩුයය අතරෙ සුහදෙ
      F             Gm
පෙම් විහගුන් පරදිසයෙ
Bb/Gm්                   Cm්       
මදුචන්ද්‍ර ඇරයුම් ගයනා
     F             Gm
අර අසුනාද මනමලියෙ

1 comments:

Post a Comment