Pages

Showing posts with label පාඩම්. Show all posts
Showing posts with label පාඩම්. Show all posts

When You Say Nothing At All - Ronan Keating


පහුගිය ලිපි ගොඩකම සි0හල සි0දු දාපු නිසා මම හිතුවා English songs ටිකක් දාන්න කියලා.මේ song 1ක ෆිල්ම් 1කක song 1ක් ගොඩක් ලස්සන තනුවක් තියනවා,මෙක ඔයාලට punch කරලා ප්ලේ කරන්නත් පුලුවන්,නෑත්තන් මම පහල ප්ලේ කරන විදිය දාලා link 1ක් දාල තියනවා ඔරිජිනල් විදියට ෆින්ගරින් වලින් play කරන්නත් පුලුවන්,ක්‍රම 2කම ට්‍රයි කරලා බලන්න,මම ඉස්සරහට ෆින්ගරින් තියන songs ටිකක් දාන්නම්.එහෙනම් ඔන්න play කරල බලන්නකො....
 
Intro :  G/D/C/D  ( 2 times )

[G] Its ama[D]zing how you[C] can speak right[D] to my heart[G/D/C/D]
[G]Without say[D]ing a word[C]  , you can light[D] up the dark[G/D/C/D].
[C]Try as I may I could never[D] explain
[G]What I hear[D] when you don't[C] say a thing[D].

The smile[G] on your face[D] lets me know[C] that you need[D] me.
There's a truth[G] in your eyes[D], saying you'll[C] never leave[D] me.
A touch[G] of your hand[D], says you'll catch[C] me whenever I fall[D].
Now, you[C] say it best [D]when you say nothing at all[G/D/C/D] ( 2 times )

[G]All day long[D] I can hear[C] people talk[D]ing out loud[G/D/C/D]
[G]But when you[D] hold me near[C], you drown out[D] the crowd[G/D/C/D].
[C]Try as I may they could never[D] define,
[G]What's being said[D] between your[C] heart and mine[D/D].

The smile[G] on your face[D] lets me know[C] that you need[D] me.
There's a truth[G] in your eyes[D], saying you'll[C] never leave[D] me.
A touch[G] of your hand[D], says you'll catch[C] me whenever I fall[D].
Yeah, you[C] say it best when[D] you say nothing at all[E].

Solo: [E/Bb/A/Bb (3 times) /A/Bb]

The smile[G] on your face[D] lets me know[C] that you need[D] me.
There's a truth[G] in your eyes[D], saying you'll[C] never leave[D] me.
A touch of your hand, says you'll catch me whenever I fall.
Now, you[C] say it best when[D] you say nothing at all[E].

         you[C] say it best when[D] you say nothing at all[E].
         you[C] say it best when[D] you say nothing at all[E].


මේ පහල තියන link 1කෙන් ඔයලට මෙ song 1කේ ෆින්ගරින් පාට් 1ක ගහන විදිය බලන්න පුලුවන්.

Is this love - Bob marley (2) lesson

මම ඉස්සෙලා දාපු සිoදුවට තව පොඩි help 1ක් දෙන්නයි හදන්නේ.මේ link 1කට ගිහින් බලන්න.මුලින් යන පාට් 1ක වගෙම අනිත් කොටසුත් ගොඩක් පහදිලිව කියල දෙනවා...

මෙන්න ලින්ක් 1ක...ඔන්න පුරුදු වෙන්න....

ටෑබ් කියවිම.......


ගිටාර් වාදනයෙදි අවශ්ය නොට්ස් සටහන් කිරිමෙ ක්‍රමයක් ලෙස ටබ් කරමය යොද ගනි.ගොඩක් වෙබ් ස්යිට් වල තියෙන්නෙ නොට්ස් ටෑබ් ආකාරයටයි මෙනිස මෙය ඉත වදගත් ලිපියක් වෙනව. මුලින්ම බලමු ටෑබ් කියන්නෙ මොකද්ද කියල මමෙ මෙ පහත පෙන්ව අත්තෙ උදාහරනයක්.

Chord  A
E ------------------------------------
A --0---------------------------------
D --2---------------------------------
G --2---------------------------------
B --2---------------------------------
E --0---------------------------------

ඉහත පෙන්වා ඇත්තෙ A chord අල්ලන විදියයි.තිරස් කඩඉරි වලින් Strings 6ය පෙන්වා ඇත.ඉලක්කම් වලින් අපි එ String 1ක අල්ලන්න ඔන ෆ්‍රෙට් 1ක පෙන්ව තියනවා.සාමන්යෙන් කොඩ් 1ක් ප්ලෙ කිරිමෙදි strings 6යම 1ක් වර පික් කරන බව පෙන්වන්න ඉලක්කන් සියල්ල එක කෙලින් සිරස් ඉරක ඇත. ඉහත සටහනෙ  2 යනු 2 Freat එකයි.0 යනු open string එකයි. අපි දෑන් බලමු ලිඩ් පාට් 1ක් කොහොමද කියවන්නෙ කියලා.

e------------------------------
B------------------------------
G-----------------------2-0-0--
D--------------2-0-3-----------
A-----0-2-3--------------------
E--3---------------------------

මෙය ප්ලේ කිරිම පටන් ගනෙ වමෙ සිට දකුනටයි.ඉහත උදහරනෙ ප්ලෙ කෙරන්න ඔන මුලින්ම E6 ස්ට්‍රි0 1කේ 3වන ෆ්‍රෙට් එකෙන්.එතනසිට පිලිවලට සටහනෙ අති අයුරින් ප්ලෙ කරගෙන යන්න. ඉහත ටෑබ් 1ක ගොඩක් ප්‍රසිද්ද සින්දුවක LOS LOBOS - La Bamba song 1ke Intro පාට් 1ක. මෙක කියවන්න ලොකු ස0ගිත දෑනුමක් ඔන නෑ.අපිට කෙරන්න තියෙන්නෙ ඉලක්කමට අදාල ෆ්‍රෙට් 1ක අගිල්ලෙන් තද කර ප්ලෙ කිරිම පමනයි. මෙය ඉදිරි පඩම් වලට ගොඩක් වදගත් පඩමක්.පහත මම ත්ව උදාහරන කිහිපයක් දක්වන්නම්.

E   F   G   A   B   C   D
|-0---1---3---0---2---0---2-|
|-0---1---0---2---4---1---3-|
|-1---2---0---2---4---0---2-|
|-2---3---0---2---4---2---0-|
|-2---3---2---0---2---3-----|
|-0---1---3-----------0-----|

ඉහත පෙන්ව අත්තෙ කොඩ්ස් කිහිපයක් ටෑබ් අකරයෙන් දෑක්විමක්.


e--------------------------------------------|
b---------------------------9----12----12----|
g--------------7--7--7/9----9----12----12----|
d-----------5--7--7--7/9----9----12----12----|
a-----5--7---------------0----0-----0------0-|
e--0-----------------------------------------|

ඉහත පෙන්ව අති සටහනෙ 999,77,ලෙස ඒක සිරස් රෙකවක දක්ව ඇත.මෙ යින් අදහස් කෙරන්නේ එක්වර එම ස්ට්‍රිග්ස් පික් කල යුතු බවයි.

ගිටාර් 1ක ට්යුන් කිරිම

ගිටාර් 1ක ට්යුන් කිරිම ගිටාර් වාදනය මුල් කලයෙ ටිකක් අමරු වෑඩක්.අතෙ සල්ලි තියනවනම් ට්යුනර් 1ක් ගන්න පුලුවන්(කොලඹින් රු 1000 වගෙ වෙනවා )නමුත් මෙක හමොටම කරන්න ටිකක් අමාරු වඩක්.
මම මුල් කලෙ ගිටාර් 1ක ට්යුන් කරන්න යොදාගතු ක්‍රමයක් තමයි මේ
මෙක කෙරන්නෙ 5th fret 1ක යොදාගෙන.

මුලින්ම E 6 string 1ක ට්යුන් කරගන්න ඔන,එක  මම කරන්නෙ මෙහෙමයි. Nothing Else Matters by Metallica song 1ke intro 1ක පටන් ගන්නෙ open  E6 1කෙන් ඕකට හරියටම E6 1ක ට්යුන්කර ගන්න ඔන.ඕක ත්මයි මුල් පියවර.එහෙම නෑත්නම් ඔය කටිට්යට හොදට දන්න සින්දුවකින් මෙ වඩෙ කෙරගන්නත් පුලුවන්.

අපි බලමු සාමාන්ය ට්යුන් කිරිමකදි කොහොමද strings තියෙන්නෙ කියලා

     E 6
     A 5
     D 4
     G 3
     B 2
     E 1
අපි බලමෞ දෑන් කොහොමද අනික් string 5හ ට්යුන් කර් ගනේ කියල.
මෙට්ක මම English වලින්  ලියනව මොකද සින්හලෙන් කියනවට වඩා ඉoග්‍රිසියෙන් පෑහෑදිලි කෙරන්න ලෙසි නිසා.

A 5th String tuning

Low E, push down on fret 5, pluck the string and compare it to an open 5th  string on your guitar. You want them to sound identical. If they don't, adjust the 5th  string to sounds like fret five of the top string. This will make the string note A. A being the note which is played when note frets are held down.

D 4th String tuning

Put your finger on the fifth fret of String A and play both string A and the string below it. If the 4th string doesn't sound the same then adjust it. This makes the 4th  string D.

G 3ed String tuning

Put your finger on the fifth fret of string D, play the note and compare it to the string below it. If the string below it doesn't sound identical then tune it so it does. This makes the string called G.

B 2nd String tuning

You thought you were getting the hang of it? This one's different. Put your finger over fret 4 of string G. Play it and compare it to the one below. Make them the same. This is string B.

E 6th String tuning

Play the fifth fret of string B, compare it with the final string. Tune it so they sound the same. You now have a Higher E.

මෙ ආකරයට පහසුවෙන් ගිටාරය ට්යුන් කරගත හෑක,මෙය මුලදිි ටිකක් අපහසු වුවත් ටිකකලක් පුහුනු වු පසු කිසිදු අපහසුවකින් තොරව ගිටර්ය ටියුන් කරගත හෑක.

කොඩ්ස් ශෙර්නිය chord progression


කොඩ්ස් ශෙර්නිය,මෙය ගිටාර් වඩනයෙදි ඉතා වදගත් වෙ.ගිතයකට කොඩ්ස් දෑමිමෙදි මෙය ඉත වඩගත් වේ.සි0හල ගිත බොහොමයක්(මිල්ටන්.කෑරන්ස් වනි ගයකයන් ගෙ ගිත ) කොඩ්ස් 3නක වාගෙ වදනය වෙ මෙහි අප 1ක කොඩ් 1කක් හදුනා ගෑනිමෙන් පසු මෙම වගුව මාර්ගයෙන් ඉතුරු කොඩස් ලබගත හෑක
මෙහි අත්ත වශයෙන්ම ඈත්තෙ ස්කේල් වලට අදාලව කොඩ්ස් පෙලගෑස් විමකි.ෆෑමිලිය කොඩස් එක ලගට ගොනුකර ඈත.
උදාහරනයක් ලෙස C කොඩ් 1ක ගනිමු,මෙහි ෆෑමිලිය කොඩ්ස් වන්නෙ F,G,Em,Am,Dm වේ. මෙහිදි එම කොඩ් 1ක මදිකර වටෙ අති කොඩ්ස් සියල්ල සම්බන්ද වියහකි සියලු කොඩ්ස් ලෙස ගෑනෙ

                      Am
            Dm                 Em
                      C
                F           G
        Gm                         Bm
             Bb                D

       Cm   Eb                  A   F#m

             Ab                E
        Fm                         C#m
                Db    Gb     B
                      F#
           Bbm                  G#m
                      Ebm
                      D#m