Pages

නිලුපුල් දෙනෙතයි - Daddy

D       F#m්      B්m්        G
නිලුපුල් දෙනෙතයි    කොමල මොහුනයි
Em්       A7      D්
ඔබ මට කුසුමක් වගෙ හෙගේ
Bm්         B්7       Em්      G්
මගෙ හිත සසලයි, දෙනුවන් කෙලම්බෙයි
A   A7             D්
කියගන්න බෑ , ආදරෙ...

D         F#m්    G්       Em්
දිගු නෙත් බෑල්මයි, සුදු ඔබෙ මුහුනයි
G      A   F#m් E      E7
ඔබ මා ලන්වුවා.. මගෙ හද නිසලයි
A           G්          A        D්
ඔබවම අයදි.. සිත අසරන වෙනවා

D්      F#m්     G්       Em්
ඔබ මා ඇමතු, මුල් දින සෑනකින්
G්    A      F#m්
මගෙ මුව ගොලු වුවා
E        E7         A
පෙම් ලොව ඔබමයි ඔබවම පතමින්
G්       A7        D්
අද මා ලත වෙනවා....


ඔබ පිපුනා - කසුන් කල්හාර


     A       F#m           E
ඔබ පිපුනා මගෙ නෙත් රිදෙන මනේ
       F#m්      A     E      A  F#m්|C#m්|F#
ඔබ සෑලුනා මගෙ සුසුම් වෙල් ගානෙ
       F#m    A    E        D්
ඔබ දිලුනා මෙ තරු වෑරු අහසෙ
    C#m්     F#m්         A
ඔබ රෙදුනා සොදුරු සිහිනේ

ඔබ පිපුනා....

A   F#m්       A     F#m     A
ආදරෙ    මන් මේ දකින සිහිනෙට...
F#m්    E        F#m්    E      A
හතරවට මල් පිපෙන මේ සිහිනෙට
G                         A
නෙලා ඒ මල් සිහින මේ සිහිනෙට
            G             A
මටම මා රෑවටෙනා  ඒ සිහිනෙට

A   F#m්    A    F#m්       A
අසෙන්නෙ ඔබ මුමුනනා වදනුයි
F#m්   E     F#m්  E           A
දේනෙන්නෙ මෙ ඔබ එවු මද පවනයි
G්                        A
වෙලෙන්නෙ මා වටා ඔබෙ දෑතයි
               G                       A
සෙලෙන්නෙ සිත අවදි වේ යයි බියටයි


නීල කන්දු ගෑටෙ - රයිනි චාරුකා

C
නීල කන්දු ගෑටෙ ගෙන නිදහසේ,
                          G
මතින් මත් උනා, කුලුදුල් ආදරෙ
C
තුරුනු මල් වියෙ , සුවන්ද මල් පිපී
                            G්
ලොවට දේ සුවෙ, ලස්සන ජීවිතෙ

Am්           Em
නොදුටුව පෙම් ගoගා
Am        Em
නෙත් ඉවුරෙ හන්ගා
F         G්       C
මා සිත කලඹනවා
Am               Em
ගිරීශ්මයෙත් සුව කෑන්දා
Am               Em
වසන්තයත් කරපිනා
F      F#m     G     C
සිසිල ගෙන එනව, එනවා..

Gm            
රන්තරු දිලෙ, ඔය ඇස් වගේ
                C           F
රන්කද මගේ, පිවිතුරු ආදරෙ
Gm
ජීවන මගේ, පන නල හදෙ
C                         F
සිත නලවනවා පෙම් රස ආදරේ
Em            Am  G්     Dm්/G්7     C
පෙම් හෑගුම් මවනා, මල් සිනා    දෙනවා

Gm                 
මිනි මුතු අගෙ, නෙත ඔබ වගෙ
C                       F
පෙම් කන්ද මගෙ, රන්දොර ආදරෙ
Gm්
චන්දන වගෙ, සුවදට ඔබෙ
C                        F
මන් මත් වෙනව සොන්දුර්යි ජීවිතෙ
Em            Am  G්     Dm්/G්7     C
පෙම් හෑගුම් මවනා, මල් සිනා    දෙනවා


සි0දුව මෙතනින් බලන්න.. 

REDEMPTION SONG - Bob Marley

----------------|----------------|--------------------|------------|
----------------|----------------|--------------------|------------|
----------------|----------------|--------------------|------------|
----------------|------2---O-----|--------------O-----|------------|
------O---2-----|--3-----------2-|------O---2-------2-|--3---O-----|
--3-----------3-|----------------|--3-----------------|----------3-|

----------------|----------------|----------------|------------|
----------------|----------------|----------------|------------|
----------------|----------------|----------------|------------|
----------------|------2---O-----|--------------O-|------------|
------O---2-----|--3-----------2-|------O---2-----|--3---O-----|
--3-----------3-|----------------|--3-------------|----------3-|

    G                      Em7
Old Pirates, yes, they rob I.
    C         G/B             Am
Sold I to the merchant ships
G                      Em  C         G/B       Am
minutes after they took I   from the bottomless pit.
       G            Em7
But my hand was made strong
C           G/B          Am
By the hand of the Almighty.
     G                  Em   C          D
We forward in this generation triumphantly.

Chorus
                         G  C    D          G
   Won't you help to sing    these songs of freedom?
          C     D       Em  C   D      G
   'Cause all I ever had,    redemption songs,
  C   D      G        C
   redemption songs.
D     G                           Em7
Emancipate yourselves from mental slavery,
           C           G/B             Am
None but ourselves can free our minds.
       G                    Em
Have no fear for atomic energy,
              C         G/B            Am
'Cause none of them can stop the time.
    G                        Em7
How long shall they kill our prophets
        C       G/B            Am
While we stand aside and look?
             G            Em
Yes, some say it's just a part of it.
      C                 D
We've got to fulfill the book.

Chorus

Emancipate yourselves from mental slavery,
None but ourselves can free our minds.
Have no fear for atomic energy,
'Cause none of them can stop the time.
How long shall they kill our prophets
While we stand aside and look?
Yes, some say it's just a part of it.
We've got to fulfill the book.
Won't you help to sing these songs of freedom?
'Cause all I ever had, redemption songs,
These songs of freedom, songs of freedom.

G       320003          Em7     020000
C       x32010          G/B     x20003
Am      x02210          Em      022000
D       xx0232

ඉරි තෙලුනු වලා - අමරසිරි පීරිස්


Dm F      Dm
ඉරි තෙලුනු වලා
    F        Dm්
උඩු වියන් යටින්
     F      Dm්      Gm
මුදු තාර අතිරිල්ලෙ
Bb
යමු යමු යමු අපි
                Dm්
ඇවිද යමු ප්‍රෙමියෙ
    Gm්
සිව් දෙසින් හම්ඹා එන
F      C        Bb්      Am්   Dm
මොටොරත රග සෙනග රවටනු

Dm    F       Dm      Gm          Dm
වටපිටෙ සීරුවට විදුලි අස් සිනාසෙවි
    Gm                              C    Am      Dm
නොරෑවටී යන්න යමු කහ ඉරෙන් එතෙර විලා
     C     C7       Dm
කහ ඉරෙන් එතෙර වීලා

Dm    F        Dm        Gm             Dm
රිය පෙලෙ කිරුලු හිමි රජවරුන් අත වනාවී
     Gm                             C      Am     Dm
බිම බලන් යන්න යමු කහ ඉරත් රෑලි වෑටිලා
     C      C7      Gm
කහ ඉරත් රෑලි වෑටිලා

මල් වරුසාවෙ - කසුන් කල්හාර

C   Am       F     G්     Am්      
මල් වරුසාවෙ.. පාවීී  එන්නම්
           F      G         Am්
රෑ අදුරෙ.. තරු කෑට අතරින්
F    G්      Am්
ඔබ එනවානම්
F       G්  C                 Am්
රෑදෙන්නම්  සිහිනෙ… සීත  රෑයෙ
F       G්       Am්
තනිකම නොදනෙ
F   G්    Am්    F   G්   Am්
නිල් ආකසෙ       පාවි එන්නම්
F   G    A
පාවි එන්නම්…

[Inter]

| Dm | G | C | Am |
| Dm | G | C | E  |
| F  | G | C | F  |
| Bb | - | G | -  |

C        Am්      F    G
පිනිදිය විසුරුනු ගන් ඉවුරෙ
Am්     F   G
දිය රල බිදුනෙ ගී හඩ සේ
Em              F
ඔබ මා උන් සිහින පයේ
F         G          Am්
සනෙහෙය් දෑනුනේ
F   G      Am්    F   G්     Am
මල් වරුසාවෙ…  පාවි එන්නම්
F   G්     A
පාවි එන්නම්

සීතම සීත හිම කාලෙ - jaya sri


E        Bm්     A    E
සීතම සීත හිම කාලෙ
E    Bm්   A    E
සුදො සුදු හිම වෙස්සෙ
G          B
ඔබෙ දෑතෙ පෑටලිලා
E     Bm්    A    E
ඇත එපිට හිම යායෙ
D
තනිවෙන්න සිප ගන්න ආසයි
            E
මගෙ හිම කුමරි
D්
තනිවෙන්න දග වෙන්න ගන්න ආසයි
            E
මගෙ හිම කුමර්යි

C#m්
සීත ඉර්තුව බොද වෙලා
B්          A       E
වසන්තයෙ සොදුරු රෑයෙ
C#m
තනිව ඉකි බින්දින චෙරි යායෙ
A
ගීයකින් මගේ හදේ
D
අදුන ඒ ලස්සන
 B්
අමතක කරන්න ලොබයි
     E
මගෙ කුමරි...

සිතම සිත හිමකාලෙ..

C#m්
පාලු නිදි නති යාමෙ
B්          A      E
ලo්වෙල තෙපලු කතා
C#m්
සිහිනයක් වගෙ මතකෙ
A
කිසිදා උරුම වී නතත්
D
ඔබෙ දෙතොල් සිප ගන්නට
B
දෙන්නකො දෙන්නකො
   E
හිම කුමරි…

සිතම සිත හිමකාලෙ….

මෙතනින් සින්දුව බලන්න....