Pages

මගෙ පුන්චි රොස මලෙ - අමරසිරි පිරිස්

Asus4   C      Am්     Dm
මගෙ  පුන්චි රොස මලෙ           
                Bb්           C
මමයි නුඹෙ වියපත් ඹබරා..
                    Am්               Dm්
නු්ඹ හීනෙන් වත් නොදකින කුමරා
 Am                     C             Dm්
නු්ඹ හීනෙන් වත් නොදකින කුමරා

Dm්    Am්       Dm
කලුවර රෑ සන්දක් වගේ
          Gm්     Am්
අහසෙ නුඹ ඉන්නවනම්
Bb්           Gm්       F      Gm්    F    C
ආසයි මම නොකියු කවිය ඔබට කියන්න
Am්          C               Dm්
තරහක් නෑ නුඹ බෑස යන්න

Dm්          Am     Dm්
මගෙ පුන්චි නවතනෙ
        Gm        Am
අවිදින් සෑරි සරනවනම්
Bb        Gm    F     Gm්       F     C
අසයි මම කවුලු පියන් හෑරල තියන්න
Am්         C          Dm්
තරහක් නෑ නෑවිත් ඉන්න

Asus4    x02230

රෑ... සිහිනෙන් - නාමල් උඩුගම


Am      F
රෑ... සිහිනෙන්
    G                  Am
ඔබ ලග මා... සෑනසෙනව...
        F
ම... සෑබවින්
   G                 Am්
ඔබ ගෑන සිත ලතවෙනව... //

C                F
මේ... බෙන්දුනු සෙනෙ
    G              Am
කෙදිනද මා පවසන්නෙ
C            F
ආ...දරිය කියා
    G              Am්
කෙලෙසද මා අමතන්නෙ
      F
අපෙ ලොවෙ
    G               Am්
කෙදිනද අප තනිවන්නෙ

C             F
ඇ... සනසවමින්
G්                Am්
ගී වෑල් ගයමි මා
C             F
එ... මිහිරි ලොවෙ
    G             Am්
සෙනසුම මා ලෙබගන්නම්
        F
කුමරියනෙ
       G              Am්
කිමද මා ගෑන නොසිතන්නෙ

ටෑබ් කියවිම.......


ගිටාර් වාදනයෙදි අවශ්ය නොට්ස් සටහන් කිරිමෙ ක්‍රමයක් ලෙස ටබ් කරමය යොද ගනි.ගොඩක් වෙබ් ස්යිට් වල තියෙන්නෙ නොට්ස් ටෑබ් ආකාරයටයි මෙනිස මෙය ඉත වදගත් ලිපියක් වෙනව. මුලින්ම බලමු ටෑබ් කියන්නෙ මොකද්ද කියල මමෙ මෙ පහත පෙන්ව අත්තෙ උදාහරනයක්.

Chord  A
E ------------------------------------
A --0---------------------------------
D --2---------------------------------
G --2---------------------------------
B --2---------------------------------
E --0---------------------------------

ඉහත පෙන්වා ඇත්තෙ A chord අල්ලන විදියයි.තිරස් කඩඉරි වලින් Strings 6ය පෙන්වා ඇත.ඉලක්කම් වලින් අපි එ String 1ක අල්ලන්න ඔන ෆ්‍රෙට් 1ක පෙන්ව තියනවා.සාමන්යෙන් කොඩ් 1ක් ප්ලෙ කිරිමෙදි strings 6යම 1ක් වර පික් කරන බව පෙන්වන්න ඉලක්කන් සියල්ල එක කෙලින් සිරස් ඉරක ඇත. ඉහත සටහනෙ  2 යනු 2 Freat එකයි.0 යනු open string එකයි. අපි දෑන් බලමු ලිඩ් පාට් 1ක් කොහොමද කියවන්නෙ කියලා.

e------------------------------
B------------------------------
G-----------------------2-0-0--
D--------------2-0-3-----------
A-----0-2-3--------------------
E--3---------------------------

මෙය ප්ලේ කිරිම පටන් ගනෙ වමෙ සිට දකුනටයි.ඉහත උදහරනෙ ප්ලෙ කෙරන්න ඔන මුලින්ම E6 ස්ට්‍රි0 1කේ 3වන ෆ්‍රෙට් එකෙන්.එතනසිට පිලිවලට සටහනෙ අති අයුරින් ප්ලෙ කරගෙන යන්න. ඉහත ටෑබ් 1ක ගොඩක් ප්‍රසිද්ද සින්දුවක LOS LOBOS - La Bamba song 1ke Intro පාට් 1ක. මෙක කියවන්න ලොකු ස0ගිත දෑනුමක් ඔන නෑ.අපිට කෙරන්න තියෙන්නෙ ඉලක්කමට අදාල ෆ්‍රෙට් 1ක අගිල්ලෙන් තද කර ප්ලෙ කිරිම පමනයි. මෙය ඉදිරි පඩම් වලට ගොඩක් වදගත් පඩමක්.පහත මම ත්ව උදාහරන කිහිපයක් දක්වන්නම්.

E   F   G   A   B   C   D
|-0---1---3---0---2---0---2-|
|-0---1---0---2---4---1---3-|
|-1---2---0---2---4---0---2-|
|-2---3---0---2---4---2---0-|
|-2---3---2---0---2---3-----|
|-0---1---3-----------0-----|

ඉහත පෙන්ව අත්තෙ කොඩ්ස් කිහිපයක් ටෑබ් අකරයෙන් දෑක්විමක්.


e--------------------------------------------|
b---------------------------9----12----12----|
g--------------7--7--7/9----9----12----12----|
d-----------5--7--7--7/9----9----12----12----|
a-----5--7---------------0----0-----0------0-|
e--0-----------------------------------------|

ඉහත පෙන්ව අති සටහනෙ 999,77,ලෙස ඒක සිරස් රෙකවක දක්ව ඇත.මෙ යින් අදහස් කෙරන්නේ එක්වර එම ස්ට්‍රිග්ස් පික් කල යුතු බවයි.

රුවන් වලා විමනෙ

Gm්      Eb      Cm
රුවන් වලා විමනෙ
 F          Eb්        D
 සිරි යහනවො දුටුවදො //
  Gm්          Cm
දොතින් ඔබෙ අරගන්න මා
     F               D
සතපන්න ඒ   යහනවෙ //
ඝ්ම්      Eb්      Cm්
රුවන් වලා විමනෙ
 F          Eb        D
 සිරි යහනවො දුටුවදො //

Bb්/Gm               Cm
මෙ දේත සීතල අයිදො
     F                  Gm
මට පවසන්න කොදුර ලදේ
Bb                   Cm
නෑ තාම උනුසුම කුමරේ
     F                  Gm්
යමු තනිවෙන්න මිටියවතෙ
Gm         Eb           F
ලන්වෙන්න ලග ඉන්න කුමරි
            Eb            ඪd
විලවුන් විජිතෙ මගෙ වසනා

Gm      Eb     Cm
රුවන් වලා විමනෙ
 F          Eb්        D
 සිරි යහනවො දුටුවදො

Bb/Gm            Cm
කන්ඩුයය අතරෙ සුහදෙ
      F             Gm
පෙම් විහගුන් පරදිසයෙ
Bb/Gm්                   Cm්       
මදුචන්ද්‍ර ඇරයුම් ගයනා
     F             Gm
අර අසුනාද මනමලියෙ

‍යාද් ආ රහ හහේ - disco dancer

මෙ පොස්ට් 1කෙන් මම ගොඩාක් ප්‍රසිද්ධ හින්දි සි0දුවක කොඩ්ස් දානවා.මෙ සින්දුව disco dancer ෆිල්ම් 1කේ. ගිටාර් 1කට ගොඩක් ලස්සන ගහලම බලන්නකො.


C...........Bb....Bb.......C
Yaad Aa raha hai tera pyaar

C...........Bb.....Bb......C...
Yaad Aa raha hai tera pyaar
........Bb,.........C..
Kahan hum, kahan tum
.......Bb,........C...
hue tum, kahan gum
........Bb,........C.......G..
Aa bhi ja, aa bhi ja ek baar
.......
hooo hoho
C...........Bb..........C....
Yaad Aa raha hai tera pyaar
Kahan hum kahan tum
hue tum kahan gum
Aabhi ja abhi ja ek baar
ho hhoohohooo
Yaad Aa raha hai tera pyaar


C......
Yaroonnn
Bb.......................
Mein to yahan jeeta raha
Bb.....................F...
saare gum dil ke bhoolake
F.......Bb,...........C..
deke tumhe, saari khushi
C......
maine
Bb............................
maine yahan kuch bhi to paya nahi
............F...
Sab kuch paake
F..........Bb.........C..
Mujhko mili, kya zindagi
.............
ho hhoohohooo
..C.........Bb............C...
Yaad Aa raha hai tera pyaar
{Repeat}


(rest is same as above)..
Aye Dil
Mein wohi tu wohi
wohi hai yeh duniya ke mele
bichde woh din jane kahan

Roothe
Sab yahan jane kahan
reh gaye hum to akele
awaaaz de kisko yahan

ho hhoohohooo
Yaad Aa raha hai tera pyaar
{Repeat}


Vada
Vaada raha tha ki mein tere liye gata chala jao
tu mera dil tu meri jaan

Jeena
Jeena mere jeena yehi tere liye zindagi lootao
Tu jo nahi kya hai yahan

o hhoohohooo
Yaad Aa raha hai tera pyaar....

ගිටාර් 1ක ට්යුන් කිරිම

ගිටාර් 1ක ට්යුන් කිරිම ගිටාර් වාදනය මුල් කලයෙ ටිකක් අමරු වෑඩක්.අතෙ සල්ලි තියනවනම් ට්යුනර් 1ක් ගන්න පුලුවන්(කොලඹින් රු 1000 වගෙ වෙනවා )නමුත් මෙක හමොටම කරන්න ටිකක් අමාරු වඩක්.
මම මුල් කලෙ ගිටාර් 1ක ට්යුන් කරන්න යොදාගතු ක්‍රමයක් තමයි මේ
මෙක කෙරන්නෙ 5th fret 1ක යොදාගෙන.

මුලින්ම E 6 string 1ක ට්යුන් කරගන්න ඔන,එක  මම කරන්නෙ මෙහෙමයි. Nothing Else Matters by Metallica song 1ke intro 1ක පටන් ගන්නෙ open  E6 1කෙන් ඕකට හරියටම E6 1ක ට්යුන්කර ගන්න ඔන.ඕක ත්මයි මුල් පියවර.එහෙම නෑත්නම් ඔය කටිට්යට හොදට දන්න සින්දුවකින් මෙ වඩෙ කෙරගන්නත් පුලුවන්.

අපි බලමු සාමාන්ය ට්යුන් කිරිමකදි කොහොමද strings තියෙන්නෙ කියලා

     E 6
     A 5
     D 4
     G 3
     B 2
     E 1
අපි බලමෞ දෑන් කොහොමද අනික් string 5හ ට්යුන් කර් ගනේ කියල.
මෙට්ක මම English වලින්  ලියනව මොකද සින්හලෙන් කියනවට වඩා ඉoග්‍රිසියෙන් පෑහෑදිලි කෙරන්න ලෙසි නිසා.

A 5th String tuning

Low E, push down on fret 5, pluck the string and compare it to an open 5th  string on your guitar. You want them to sound identical. If they don't, adjust the 5th  string to sounds like fret five of the top string. This will make the string note A. A being the note which is played when note frets are held down.

D 4th String tuning

Put your finger on the fifth fret of String A and play both string A and the string below it. If the 4th string doesn't sound the same then adjust it. This makes the 4th  string D.

G 3ed String tuning

Put your finger on the fifth fret of string D, play the note and compare it to the string below it. If the string below it doesn't sound identical then tune it so it does. This makes the string called G.

B 2nd String tuning

You thought you were getting the hang of it? This one's different. Put your finger over fret 4 of string G. Play it and compare it to the one below. Make them the same. This is string B.

E 6th String tuning

Play the fifth fret of string B, compare it with the final string. Tune it so they sound the same. You now have a Higher E.

මෙ ආකරයට පහසුවෙන් ගිටාරය ට්යුන් කරගත හෑක,මෙය මුලදිි ටිකක් අපහසු වුවත් ටිකකලක් පුහුනු වු පසු කිසිදු අපහසුවකින් තොරව ගිටර්ය ටියුන් කරගත හෑක.

කාටදො කියන්නේ - DADDY

A                 D්    
කාටදො කියන්නේ...
                 A     A|C|A|G්#|G
මන් දෑන් ආදරෙ කියන්නේ
A                D
කවුරුදො සිටින්නේ...
                     A     A|C|A|G්#|G
මන් ලගින් කවෘදො සිටින්නෙ


A       Bm      D්       A
මන් එදා ලන් වෙලා අදරෙ කලා
A         Bm්        D්              A  G්#|G්|G#
එ නිස මo මුලා වෙලා හොදින් මට්ටු වුනා
    A           Bm්
එත් නෑ මෙමා මොඩයෙක් වෙලා
   D         A
එක් මොඩියෙක් නිසා
A           Bm
මන් නිසා කවුරුන් හො ඇති ලොව
D             A  G්#|G්|G#
තවම මග බලන්

A                 D
කාටදො ගයන්නෙ....
                         A      A|C|A|G්#|G
කාටදො රස ගීත මා ගයනෙන්
A                  D
කාවුදො සිම්ඹින්නෙ...
                        A
කාවදො තුරුල් කරන් සිම්ඹින්නෙ
A                 D්
කුමක්දො කරන්නෙ..
             E         A
එ මතකේන් මිදෙන්නට කරන්නෙ


මන් එදා…
A  Bm්  D A  G්#  G්  G්#
ඌහ්හ් ................... //

මන් එදා…

A  Bm්  D A  G්#  G්  G්#
ඌහ්හ් ................... //